Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බන්දුල ගුණවර්ධන
Search
Browse our exclusive articles!
2048 වනතෙක් ණයවලින් ගැලවීමක් නැහැ!
පුවත්
ASK
-
September 1, 2023
කවර නායකයකු යටතේ, කවර රජයක් බලයට පත් වුවත් වසර 2048 වනතුරු ණය ගෙවීම පිළිබඳව අර්බුදයෙන් ගැලවීමක් නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පෞද්ගලික අංශය දුම්රිය එන්ජින් සෑදීමටත් දිරි ගැන්විය යුතුයි – බන්දුල
පුවත්
ASK
-
August 24, 2023
ඉවත දැමූ දුම්රිය මැදැරි විශිෂ්ඨ ලෙස ප්‍රතිසංස්කරණය කරන පුද්ගලික අංශය දුම්රිය එන්ජින් සෑදීමට ද දිරි ගැන්විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අක්‍රමිකතාවලට යොමුවන්නන්හට දඬුවම් – බන්දුල ගුණවර්ධන
පුවත්
Rashika Sandamali
-
August 22, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): කොළඹදී පැවති වැඩසටහනකට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ , අක්‍රමිකතාවයට දායක වන සියලුදෙනාට කිසිදු දේශපාලන, පක්ෂ...
භාණ්ඩාගාරයේ පිච්චිය නෑ.ගෙවාගන්න බැරි ණය තියෙන්නේ!
පුවත්
ASK
-
August 14, 2023
මේ වන විට භාණ්ඩාගාරයේ මුදල නොමැති තත්ත්වයක් පවතින අතර සෑම මාසයකම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්,සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවූ පසු ඉතිරියෙන් ණය සඳහා පොළිය ගෙවීමෙන් අනතුරුව කිසිදු ඉතුරුවක් නොමැති බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රවණ ආබාධ සහිත ජනතාව සඳහා විශේෂ රියදුරු බලපත්‍ර
සංවර්ධන පුවත්
Rashika Sandamali
-
August 13, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවයක් කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී උත්සවය...
1
...
9
10
11
...
23
Page 10 of 23
Popular
ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!
Rashika Sandamali
-
December 30, 2025
අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!
පුවත්
December 30, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...
ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!
පුවත්
December 30, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...
වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!
සංවර්ධන පුවත්
December 30, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...
ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!
සංවර්ධන පුවත්
December 30, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.