Tag: මානව හිමිකම් කොමිසම

Browse our exclusive articles!

විමල්,බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසම හමුවට!

පසුගිය මැයි 09 වැනිදා සහ ඊට පසුව ඇති වූ නොසන්සුන් තත්ත්වයන් හමුවේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනිතැබීම්,දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

මහින්ද, නාමල් ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

රඹුක්කන වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්පති නියෝගද නොසලකමින් – මානව හිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.

මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.

ඌව වෙල්ලස්සේ අක්කර 65000ක ඉඩම් කොල්ලයක් ගැන ගොවීන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි

ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 65,000ක් බහුජාතික සමාගම් කිහිපයකට පැවරීමෙන් විපතට පත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ගොවීහු සෙනසුරාදා...

Popular

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

Subscribe

spot_imgspot_img