පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රුක්ෂාන් බෙල්ලන
Search
Browse our exclusive articles!
යුද්ධ නොකර රටක් විනාශ කරන්න ඕන නම් අපේ ආර්ථික විශේෂඥයින්ගෙන් අහන්න (VIDEO)
පුවත්
ASK
-
February 8, 2023
ආර්ථික විශේෂඥයින් යැයි කියාගන්නා පිරිස මේ වන විට රට විනාශ කරමින් සිටින අතර යුද්ධ නොකර රටක් විනාශ කරන හැටි මේ විශේෂඥයින්ගෙන් දැන් ගත හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
මෙය ආරාධිත වර්ජන රැල්ලක ආරම්භය විය හැකියි (VIDEO)
පුවත්
ASK
-
January 9, 2023
දිවයින පුරා අද (09) ක්රියාත්මක කළ රෝහල් කනිෂ්ඨ සේවක වැඩවර්ජනයේ අසාධාරණබවක් පෙනෙන්නට නැත අතර වර්ජන රැල්ලක් රජය ආරාධිතව සිදුවන බව පෙනෙන්නට ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
දූෂිත සමාජයක පරිවර්තනයක් අරගලයකින් බලාපොරොත්තු වෙන්න බැහැ! (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
ජන අරගලයේ මුලාරම්භයේ පිරිසිදු චේතනාවක් පැවතියද දැන් එය ව්යාපාරයක් බවට පත්ව ඇති අතර අරගලය විසින් රටට කර ඇත්තේ හානියක් බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වාදෙයි.
සෞඛ්ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
April 12, 2022
අද වන විට රටේ සෞඛ්ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
නිදහස් සෞඛ්යයක් නම් තියෙන්නේ වෘත්තීය සමිතිවලිනුත් නිදහස් කරන්න – වෛද්ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
March 3, 2022
නිදහස් සෞඛ්ය සේවය තුළ වඩා ඵලදායී,විශිෂ්ට සේවයක් ලබා ගැනීමට නම් සෞඛ්ය ක්ෂේත්රය වෘත්තීය සමිති වලින්ද නිදහස් විය යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
2
3
4
5
Page 3 of 5
Popular
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
Sashikala Madhushani
-
October 22, 2026
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...
පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි
දේශපාලන පුවත්
October 22, 2026
0
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.