යුද්ධ නොකර රටක් විනාශ කරන්න ඕන නම් අපේ ආර්ථික විශේෂඥයින්ගෙන් අහන්න (VIDEO)

Date:

ආර්ථික විශේෂඥයින් යැයි කියාගන්නා පිරිස මේ වන විට රට විනාශ කරමින් සිටින අතර යුද්ධ නොකර රටක් විනාශ කරන හැටි මේ විශේෂඥයින්ගෙන් දැන් ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එම විශේෂඥයින්ට වඩා හොඳට වෛද්‍යවරුන්ට එම කාර්යයද කළ හැකි බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

බදු පිට බදු ගැසීමට ආර්ථික විශේෂඥ උපදෙස් අවශ්‍ය නැති අතර නව බදු ප්‍රතිපත්තියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද විරුද්ධ බව හෙතෙම කියාසිටියි.

සාමාන්‍යයෙන් වැඩවර්ජන කිරීම සිය සංගමයේ ක්‍රියාපටිපාටිය තුළ නොමැති නමුත් මේ වන විට පවතින තත්ත්වය අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනයේ ආසාධාරණයක් නොමැති බවයි බෙල්ලන මහතා අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...