පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රුසියා - යුක්රේන අර්බුදය
Search
Browse our exclusive articles!
යුක්රේන අර්බුදය විසඳන්න රුසියානු – ප්රංශ නායකයන් අතර සාකච්ඡා
විදෙස්
UN
-
March 23, 2022
යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දුරකතන මාර්ගයේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ප්රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි
විදෙස්
UN
-
March 22, 2022
ෆේස්බුක් සමාජ ජාලා මාධ්යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්ය ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.
රුසියාවට එරෙහිව සිටගන්න – ඇමරිකාව, බ්රිතාන්යය ඇතුලු රටවල් රැසක් දන්වයි
පුවත්
UN
-
March 20, 2022
රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්රියාත්මක කරන යුදමය ආක්රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්රිතාන්යය ඇතුළු රටවල් 14 ක් ශ්රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.
යුක්රේන සිවිල් වැසියන් රැඳී සිටි ස්ථානයකට රුසියානු ගුවන් ප්රහාර
පුවත්
UN
-
March 17, 2022
යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් විශාල ප්රමාණයක් රැඳී සිටි ස්ථානයකට රුසියාව විසින් ගුවන් ප්රහාර එල්ල කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා.
පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !
විදෙස්
UN
-
March 17, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසුව ඇමරිකාවෙන් පුටින්ට මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වූයේ පළමුවරටයි.
1
...
3
4
5
...
8
Page 4 of 8
Popular
මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව
Rashika Sandamali
-
October 31, 2026
ඇමරිකාවෙන් යුක්රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!
විදෙස්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...
ජනපතිගෙන් පොරොන්දුවක්!
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...
වීදි සුනඛයන්ට මයික්රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්රී ලංකාවේ බොහෝ...
ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…
ක්රීඩා
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්රීඩා පිටියේදී එල්ල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.