Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ලංකා විදුලි බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
සංශෝධිත බද්දට එරෙහි විරෝධය උත්සන්න වෙයි – ලංවිම ම ලෙඩ නිවාඩු දමයි (VIDEO)
පුවත්
ASK
-
January 31, 2023
සංශෝධිත නව අදායම් බද්දට එරෙහිව පෙබරවාරි 08 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සේවකයින් ලෙස නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් සංවිධානය කර තිබෙන බව එම වෘත්තීය සමිති ඒකාබද්ධව අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
විදුලි බලධාරීන්ගේ අලුත්ම සෙල්ලම ගැන ඉංජිනේරු සංගමයෙන් හෙළිදරව්වක්! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2023
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ නැප්තා ඉන්ධනය ලීටර මිලියන 10ක් සූදානම්ව පවතින නමුත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ ලීටර මිලියන 2.9ක වැනි ඉතා සුළු ප්‍රමානයක් බවත් එය සෑහෙන්නේ දින දෙක තුනකට බවත් ගල් අඟුරු නොමැති තත්ත්වයක නැප්තා හෝ නිදහස් නොකරන්නේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය මතුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
කාංචන එක්ක ප්‍රශ්න විසඳන්න බෑ.අපට වෙන ඇමතිවරයෙක් දෙන්න (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
රට මුහුණ දී සිටින විදුලි බල ප්‍රශ්නය විසඳීමට වත්මන් විෂය භාර ඇමති කාංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි අතර ප්‍රශ්නය විසඳීමට නම් සාකච්ජා කිරීමට දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගිහින් නැහැ – ඉංජිනේරු සංගමය යළි අවධාරණය කරයි (VIDEO)
පුවත්
ASK
-
December 27, 2022
ඉදිරියේදී පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගොස් නැති අතර එම කාලය තවත් වැඩිවීමට වුවද හැකි බව විදුලි ඉංජිනේරු සංගමය අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයක් අක්‍රීය කිරීම ජනතාව රැවටීමක්ද? (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
නොරොච්චෝලේ ක්‍රියා විරහිත කර තිබෙන බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර පද්ධති පාලන අංශයේ දැනුම් දීමක් මත නතර කර තිබෙන බව ඒ පිළිබඳ බලාගාරයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු බව විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
1
...
10
11
12
...
14
Page 11 of 14
Popular
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
Rashika Sandamali
-
December 19, 2025
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
December 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...
2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!
සංවර්ධන පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.