පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ලංකා විදුලි බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගිහින් නැහැ – ඉංජිනේරු සංගමය යළි අවධාරණය කරයි (VIDEO)
පුවත්
ASK
-
December 27, 2022
ඉදිරියේදී පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගොස් නැති අතර එම කාලය තවත් වැඩිවීමට වුවද හැකි බව විදුලි ඉංජිනේරු සංගමය අද (27) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයක් අක්රීය කිරීම ජනතාව රැවටීමක්ද? (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
නොරොච්චෝලේ ක්රියා විරහිත කර තිබෙන බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර පද්ධති පාලන අංශයේ දැනුම් දීමක් මත නතර කර තිබෙන බව ඒ පිළිබඳ බලාගාරයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු බව විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
හදිසි මිලදී ගැනීම් පසුපස ඇති වංචාවත් රටට හෙළි කරන්න – විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
December 22, 2022
විදුලි උත්පාදනයට අවශ්ය ගල් අඟුරු තොග සම්බන්ධයෙන් රටේ දැන් පවතින තත්ත්වය ගැන ඇත්ත තත්ත්වය අනාවරණය කළ පරිදි හදිසි විදුලි මිලදී ගැනීම පසුපස තිබෙන වංචනික ක්රියාවද හෙළි කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා අද (22) මාධ්ය හමුවක් කැඳවමින් පැවසුවේය.
ඇත්ත පෙන්නලා දුන්නම නීති ක්රියාමාර්ග ගන්න හදනවා නම් මොකක්ද ඒ දේශපාලඥයාට තියෙන දැනුම? (VIDEO)
පුවත්
ASK
-
December 21, 2022
පවතින තත්ත්වය අනුව දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය විසින් කර තිබෙන ප්රකාශය අසත්ය බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව විනයානුකූල හා නීත්යානුකූල පියවර ගැනීමට විදුලි බල අමාත්යාංශය ලෙස කටයුතු කරන බවට විෂය භාර අමාත්ය කංචන විජේසේකර මහතා විසින් අද (21) කළ ප්රකාශයට විදුලි ඉංජිනේරු සංගමයද ප්රතිචාර දක්වා තිබේ.
විදුලි කප්පාදුව අනිවාර්යයි – කළුවර ජූලිය කළුවර මාර්තුව දක්වා ඉස්සර වෙන්න පුළුවන් (VIDEO)
පුවත්
ASK
-
December 17, 2022
මේ වන විට පවතින තත්ත්වය අනුව ලබන වසරේ කළුවර ජූලිය කළුවර මාර්තු,අප්රේල් දක්වා ඉස්සර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
1
...
11
12
13
...
15
Page 12 of 15
Popular
ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..
Rashika Sandamali
-
October 22, 2026
අද සිට විදුලි කප්පාදුවක් නොමැත..
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...
හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්රදේශයේ...
දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...
මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.