Tag: විමල් වීරවංශ

Browse our exclusive articles!

විමල් සහ ගම්මන්පිල පසුපෙළට යන්න බෑ කියයි …

අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ තුන්වැනි සහ හතරවැනි පේළිවල අසුන් ගැන්වීම සඳහා අසුන් පනවා තිබුණත් එසේ පසුපෙළට යෑම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)

ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්‍රකාශ නිසා බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය මහා මෝඩ ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගමැතිතුමාගෙ ප්‍රකාශ හරිම හාස්‍යජනකයි – විමල් වීරවංශ

රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්‍යවරුන් විසින් පළකළ ව්‍යජ පුවත් නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

තුම්මුල්ලේ විමල්ගේ නඩුව විභාගයට දින නියම කෙරේ

විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීවරුන් ද හිටපු පළාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ද මෙම නඩුවෙහි විත්තිකරුවන් වශයෙන් නම් කර තිබේ.

විමල් සියතින් ගෙළ සිඳගත්තා – පතිරණ

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය උද්දච්ඡකම නිසා සිය දේශපාලන අනාගතය විනාශ කරගනිමින් සියතින් ගෙළ සිඳගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

Popular

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

Subscribe

spot_imgspot_img