Tag: විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Browse our exclusive articles!

රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගන්න වි.වි.වෘත්තීය සමිති සියල්ල එක්වෙයි – 25 දැවැන්ත උද්ඝෝෂණයක්!

මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටෙමින් තිබෙන අතර එය රැකගැනීම සඳහා විශ්ව විද්‍යාල පද්ධතියේ සියලුම වෘත්තීය සමිති එක්ව සිටින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවසන් තීරණය කියයි (VIDEO)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා සහභාගී වීමට තමන් තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම්...

උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

රත්නප්‍රියට මෙතන කරන්න දෙයක් නැහැ අපිට සෘජුව ජනාධිපතිගේ සාකච්ජාවයි ඕනේ! (VIDEO)

රටේ අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු වලින් ඉවත්වීමේ තීරණය ඊයේ දින අත්හිටුවීමට කටයුතු කර ඇති අතර කඩිනමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් ඊට ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වැන්නන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම ප්‍රමාණවත් බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

වි.වි ආචාර්යවරු විතරක් නෙවෙයි උසස් පෙළ උත්තර පත්‍ර බලන්න ගුරුවරු 7000ක් තව මදි! (VIDEO)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති අතර උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරු 19000ක් අයදුම් කළ යුතුව තිබුණත් මෙවර අයදුම් කර ඇත්තේ ගුරුවරු 12000ක් පමණක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

Popular

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...

අසභ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වුවොත් බලාගමු!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුමෙහි පළ කරන...

Subscribe

spot_imgspot_img