Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ආණ්ඩුව භාර නොගත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් නිරවුල්ව පහදයි …. (VIDEO)
පුවත්
RN
-
June 5, 2022
රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය. ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවයි අවධාරණය කළේ.
බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා. ජාතික ආරක්ෂාව කෝ ? – සජිත් (VIDEO)
පුවත්
RN
-
June 5, 2022
එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සක්වල 21 අදියර : සජිත්ගෙන් ශ්‍රී රතනසාර විදුහලට පරිගණක පරිත්‍යාගයක් (Photos)
පුවත්
RN
-
June 4, 2022
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන "සක්වල" වැඩසටහනෙහි 21 වන පියවර ලෙස ඊයේ (03) දිනයේදී බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, වග, ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.
හරීන්ගේ වත්තල ආසනය නියෝමාල්ට !
පුවත්
RN
-
June 3, 2022
හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා ඊයේ (02) දිනයේ සිට සමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරනු ලැබ තිබේ.
රටේ විනාශය ගැන අපි රතු එළි දැල්වූයේ 2020 ජනවාරි ඉඳලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 3, 2022
අද රට කඩා වැටී, බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් මේ විනාශය සිදුවන බව තමන් රටට කීවේ 2020 ජනවාරි සිට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
30
31
32
...
53
Page 31 of 53
Popular
ජනප්‍රිය වූ විමල් ….
RN
-
January 13, 2026
2026 වසර අවසානයේ මෙරට නිල විදෙස් සංචිත බිලියන 8ක සීමාවට ලගාවිය යුතුයි – මහ බැංකු අධිපති
පුවත්
January 13, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : 2026 වසර අවසානය...
විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ
ක්‍රීඩා
January 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...
ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි
විදෙස්
January 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...
ජ.වි.පෙ.ට මොකද වුණේ ….?
තීරු ලිපි
January 13, 2026
0
මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.