පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ස්වාධීන මන්ත්රී කණ්ඩායම
Search
Browse our exclusive articles!
තාමත් 225ට එකතුවෙන්න බැරිවෙලා. මෙහෙම ගියොත් කාටවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ – ගම්මන්පිල
පුවත්
RN
-
April 12, 2022
තමන් මුහුණ දෙන පීඩනය පිළිබඳ පාලකයින්ට දැනුම්දීම සඳහා රටේ ජනතාව එකමුතුව උද්ඝෝෂණයෙහි නියැළෙන නමුත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට තවමත් මේ ප්රශ්නවලට පිළිතුරුදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්රීලනිපයේ ස්වාධීන වූ තවත් හිටපු ඇමතිවරයෙක් යළි ආණ්ඩුවට එක්වෙයි … !
පුවත්
RN
-
April 12, 2022
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන ලෙස කටයුතු කරන බව නිවේදනය කර ඇති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්රීවරයෙකු යළි ඇමති තනතුරක් භාරගනිමින් ආණ්ඩුවට එක්ව තිබේ.
ස්වාධීන මන්ත්රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් !
දේශපාලන පුවත්
RN
-
April 11, 2022
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්රීවරුන් 42 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (10) රාත්රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
ස්වාධීන මන්ත්රී කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්
දේශපාලන පුවත්
RN
-
April 11, 2022
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්රීවරුන් 42 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දිනයේදී පැවැත්වී තිබේ.
1
2
Page 2 of 2
Popular
ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්රචණ්ඩ වෙයි
Sashikala Madhushani
-
November 1, 2026
සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්රතිමාවක්: සජිත් මුල පුරයි!
දේශපාලන පුවත්
November 1, 2026
0
සජිත් ප්රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...
ටාවිගෙන් තවත් ජාත්යන්තර රන් පදක්කමක්!
ක්රීඩා
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්රී ලංකාවේ මේස පන්දු...
63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!
පුවත්
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...
හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”
විදෙස්
November 1, 2026
0
සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.