Tag: සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Browse our exclusive articles!

IMFතෙවන වාරිකය නිකුත් කිරීම රටේ යහපතට යොදාගන්න – සාධාරණ සමාජයක් ආණ්ඩුවෙන් ඉල්ලයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

සාධනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.සද්භාවයෙන් මැදිහත් වෙන්න – NMSJ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ජනාධිපතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහයෝගය පළ කර ඇති හෙයින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින එම සාධනීය අභිලාශය අගය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කරු කරන්නේ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් ද? සාධාරණ සමාජයෙන් සජිත්ට පිළිතුරු

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යළිත් වරක් දියත්කර තිබෙන උත්සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඇතැමුන් එල්ල කරන චෝදනාවලට...

ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරයි – කරු ජයසූරිය

ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි.

සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 16 කොළඹ (LNW): සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙමින් ඔන්ලයින් පනත මෙම මාසයේදී විවාදයට නොගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර...

Popular

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

Subscribe

spot_imgspot_img