අවුරුදු තෑගි : සිමෙන්ති මිටියක මිල යළිත් රුපියල් 100කින් ඉහළට !

Date:

දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති මිටියක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 1375ක් වේ.

මීට පෙර අවසන් වරට සිමෙන්ති මිල වැඩි කෙරුණේ පසුගිය නොවැම්බර් 06 වනදාය. එහිදී රුපියල් 1098 සිට 1275 දක්වා රුපියල් 177කින් සිමෙන්ති මිටියක මිල ඉහළ දමනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...