පින්නවල අලි පැටවෙකුට වනජීවී රාජ්‍ය ඇමතිගේ නම තියයි …

Date:

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයේ උපත ලද අලි පැටවෙකු සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමෙන් කොටසක් තැබීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අලි පැටවාට “දිසා” යනුවෙන් නම තැබීමටයි යෝජනා වී ඇත්තේ.

එහිම උපත ලබා සිටින අනෙක් නිවුන් අලි පැටවුන් දෙදෙනා සද්ජන හා වීරමන් යනුවෙන් නම් කිරීමට ද යෝජනා වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...