කොවිඩ් 19 ගැන WHO වෙතින් සුභවාදී පණිවිඩයක්!

Date:

සියලු රටවල් එක්ව සටන් කළහොත් කොවිඩ් 19 වසංගතය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

එලෙස එක්ව කටයුතු කිරීම තුළ කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම අසීරු ඉලක්කයක් නොවන බවයි එම සංවිධානය පවසන්නේ.

මෙහිදී එන්නත් ගොඩගසා ගැනීම සහ පටු ජාතිකවාදය වැනි කරුණුවලින් ඉවත් වන ලෙස ඔවුන් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

චීනයේ වූහාන් හි සිට ඇරඹි මෙම වසංගතය වසර දෙකක් පුරාවට ගෝලීය ප්‍රජාවම පීඩාවට පත්කරමින් සිටින අතර තවදුරටත් ඉන් ගැලවීමක් නොමැති බව දිනෙන් දින තහවුරු කරමින් තිබේ.

මේ වන විට එහි ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබේ.

එහෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මෙම වසංගතයට ගෝලීයව මිලියන 278ක් ගොදුරු වී ඇති අතර ලක්ෂ 55කට වැඩි පිරිසකට ජීවිත අහිමි කතර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...