*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඔබේ ජපන් රැකියා සිහිනයට DP Education වෙතින් අත්වැලක්

අධ්‍යාපනය සඳහා හෝ රැකියාවක් සඳහා ජපානයට යන එක අපේ රටේ බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයක්. ජපානයේදී ලැබෙන ඉහළ වැටුප් වගේම ඉහළ ජීවන තත්වයත් මීට හේතුවෙලා තියෙනවා.

නමුත් අධ්‍යාපනය සඳහා හෝ රැකියාවක් සඳහා ජපානයට යන්න වීසා ගන්න එක අමාරු වැඩක්. මොකද එහිදී ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීම අනිවාර්යය නිසා.

ඉතින් ජපානයට යන්න සිහින මවන අපේ තරුණ තරුණියන් වෙනුවෙන් DP Education ආයතනය ජපන් භාෂා පාඨමාලාවක් ආරම්භ කරලා තියෙනවා. ගුණාත්මක භාවය කවදත් ඉහළින්ම රකින DP Education, මේ විධිමත් ජපන් භාෂා පාඨමාලාව ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.

අලුත් අවුරුද්දේ ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න DP Education – ජපන් භාෂාව යූටියුබ් චැනලය හා සම්බන්ධ වෙන්න.

අලුත් අවුරුද්දේ අලුත් දැනුම සමගින් දිරියෙන් ඉදිරියට යමු !

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan