*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අලුත් අවුරුද්දේ ආණ්ඩුවට සරල බහුතරයත් අහිමි වෙන ලකුණු !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඔවුන් මේ පිළිබඳව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ද දැනුවත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ආණ්ඩුව තුළ තමන්ට ඇති ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණු අතර එම ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන හෙයින් ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත් වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මෙම මන්ත්‍රී කණ්ඩායමත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධුර 113ක සරල බහුතරයත් අහිමිවන තත්වයක් උද්ගත වනු ඇති බවත් වාර්තා විය.

පසුගියදා පැවති අයවැය අවසන් ඡන්ද විමසීමේදී ආණ්ඩුවට හිමිව තිබුණේ ඡන්ද 123 කි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan