කොළඹ LNW: වැට් බදු සංශෝධනය හේතුවෙන් ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තුවේ වැඩි වීමක් සිදුනොවන් බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි සභාපති ශෂී වෙල්ගම මහතා පවසන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මිල සූත්‍රයට ගැළපූ විට සමස්ත කිලෝ මීටර එකක පිරිවැය 2.01%කින් පමණක් වැඩිවීමට දායක වී ඇති හෙයින් බස් ගාස්තු ප්‍රත්පත්තිය අනුව ගාස්තු ඉහළ යාමක් නොවන බවයි.

ASK
