යුරෝපයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි!

ගෝලීය කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 52 කින් සමන්විත යුරෝපීය කලාපයෙන් පසුගිය වසර දෙක තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100,074,753 ක් බව 01 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරු​ණි.

යුරෝපයේ කොරෝනා ආසාදිතයන්ගෙන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ පසුගිය දින හත තුළය.

යුරෝපයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,873,253 ඉක්මවා ඇත.

මේ වන විට ශ්‍රීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා මහාද්වීපය කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත.

ප්‍රංශයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද ගතවූ සතියේදී මිලියනය ඉක්මවූ අතර, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත.

OUTBOUND TODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...