නව ප්‍ර​වේයක් සමගින් ඉදිරි වසර තුන පුරාවටම ඉමහත් වැඩ කන්දරාවක් කරගෙන යාමටයි ​මේ සූදානම..

Date:

ලොවම ඇනහිටවූ කොවිඩි 19 ව්‍යසනය තවමත් රටවල් ගනනාවකම හොල්මන් කරනවා.. . ඒත් වසංගතයට අපේ අය දැන් සාර්ථකව මුහුනදෙනවා. මුහුණු ආවරනය හොදින් පැලද සිටීම මෙහිදී වැදගත්.

ගෙවුන වසර දෙකම ලඝු වුනේ මෙම ව්‍යසනයටයි. දැන් අපි වැඩ කරමු. මැතිවරණ ඉදිරි වසර තුනටම තියන්න කාලයක් නැහැ. එක් ජනමත ව්චාරනයක් පමනක් තබාවි. ඒකත් නව ව්‍යවස්ථාව සදහායි.

ජනතාවට අවශ්‍ය පානීය ජලය, නිවාස,යටිතල පහසුකමි, ආහාර සහ ජාතික ආරක්ෂාව ලබාදීම ප්‍රමුඛයි…

වැරදුන තැන් හදාගෙන වැඩ කිරීමට බැරි අය ඉවත්කරගෙන මෙි ගමන යන්න වෙලා තියෙන්නේ….. අවුරැදු තුනක් හොදටම ඇති. ජනපති සූදානමි කියන්නේ රටම පෙල ගැසිය යුතුයි යන්නයි..

ගමසමග පිළිසඳර තුලින් යලිත් ගම දිනාගත යුතුයි.. යහපාලනයෙන් නැතිවී ගිය බොදු පුබුදුව දැන් ඔබට දක්නට ලැබෙනවා.. කූරගල අසිරිය විශ්මය ජනකයි, උතුර නැගෙනහිර වෙහෙ විහාර ප්‍රතිසංස්කරනය වෙනවා..මේ සදහා මහා සංඝරත්නය රජයට ආශීර්වාද කරනවා. ගමන සුබයි.
ඩොලර් ප්‍රශ්නය මාස තුනකින් පසුව නිමාවෙිවි..සහල් ඉන්දියාව පකිස්තානය , බුරැමයෙන් සහ තායිලන්තයෙන් ⁣ගෙන්වීමට කටයුතු යොදා අවසන්..

විදෙස් ණය වාරික ගෙවූ පසුු රැපියල යථාවත් වේවි..

රටක දියුනුව, සුරක්ෂිත බව,නව බලාපොරොත්තු සමගින් ජනතාව හොදින් ජීවත්වනවා දකින්නට අකමැති නරැමයන් තව දුරටත් විරෝධතා, වර්ජන කරාවී එහෙත් තවලම යනවා..බල්ලන් බුරනවා..!

ඒවාට..ප්‍රේමදාසගේ පරණ ටයර් සහ ජේ. ආර් ගේ ජූලි මර්ධනය නමි හොද ​බේතක්..

පරාක්‍රම බස්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...