අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW:

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසින් නව තේරීම් කමිටුවක් නම් කරන්නට කටයුතු කර තිබෙනවා.නව වසර ආරම්භයේදී නව තේරීම් කමිටුව නම් කරමින් 2026 වසරට වැඩ පටන්ගෙන ඇති ශ්‍රී ලංකා රග්බි,ඒ සඳහා පස් දෙනෙකුගෙන් යුත් රගර් කේෂ්ත්‍රෙය් අත්දැකීම් ඇති පස් දෙනෙකු නම් කර ඇති අතර ඒ සඳහා කාන්තා නියෝජනයක් ද තිබිම කැපී පෙනෙනවා.
මේ ප්‍රවාත්තියට අදාළ ඡායාරූපයේ අදාළ තේරිම් කමිටුව සඳහන් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචිගේ රොකට් එක කඩන් වැටුණා වගේ තමයි නාමල්ගේ එයාර්බස් එකත් පැලවත්තට කඩන් වැටෙන්නේ – පොහොට්ටු මහලේකම්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණ...

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...