සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අතුල කලුආරච්චි මහතා තීරණය කර තිබේ.
මෙය හදිසියේ ගත් තීරණයක් නොවන අතර වසර කිහිපයකට පෙර පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවක් මත ගත් තීරණයක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.



