අද (04) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ.ඩොලරයේ ගැනුම් මිල රු. 316.28 සිට රු. 316.77 සහ විකුණුම් මිල රු. 327.30 සිට රු. 327.81 ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315.42 සිට රු. 316.41, විකුණුම් මිල රු. 325.50 සිට රු. 326.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 317 සිට රු. 318 ක් වූ අතර විකුණුම් මිල රු. 326 සිට රු. 327ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...