බස් ගාස්තු අද සිට ඉහළට …

ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව රජය විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුපියල් 14ක් වූ අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් දක්වා ඉහළ නංවා ඇත.

එමෙන්ම සෙසු සියලුම බස් ගාස්තු 17.44% කින් ඉහළ නංවා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තොරතුරු https://ntc.gov.lk/Bus_info/bus_fares.php?lang=sin දිගුවෙන් බාගත කරගත හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...