හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

Date:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (05) දිනයේ සීල් තබා ඇති බව වාර්තා වේ.

බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙසේ එම ආයතනයට සීල් තබා ඇති බව සඳහන්.

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද පෙරවරුවේ FCIDය හමුවට ද කැඳවා තිබුණු අතර මීට මඳ වේලාවකට පෙර එහිදී ඔහුව අත් අඩංගුවට ද ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...