වෙනිසියුලාවෙන් වහා පිටවෙනු – කොල්ලුපිටියේදී ඇමරිකාවට විරෝධය(PHOTOS)

Date:

කොළඹ LNW:එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ මේ වන විට වෙනිසියුලාව මත පාමින් තිබෙන බලහත්කාරයට විරෝධය පළකරමින් ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (05) පස්වරුවේ විරෝධයක් පැවැත්විය.

ඇමරිකානු රූකඩ පාලන ඇටවීමේ විදෙස් පිළිවෙත හෙළා දකින බවයි එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ.

වෙනිසියුලාවෙන් ඇමරිකාව වහා පිටවිය යුතු බවටද එහිදී බල කෙරුණි.

මෙම විරෝධතාවට ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් ඇතුලි සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකයින් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...