සරම්ප එන්නත් මාත්‍රාව ගැන දෙමාපියනි ඔබ දැනුවත්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 06 කොළඹ (LNW): පළමු අදියර ලෙස සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තෝරා ගත් දිස්ත්‍රික්ක 9ක අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහන අද (06) ආරම්භ විය.

ඒ අනුව රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක 09 තුළ පමණක් පළමු වැඩසටහන දියත් කර ඇති බව සඳහන් වේ.

සායන 1,600ක් ආවරණය වන පරිදි, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ දිස්ත්‍රික්කවල දී මෙම අමතර එන්නත් මාත්‍රාව ලබා දීම සිදුවේ.

වයස මාස 6ත් 9ත් අතර කුඩා දරුවන් සිටින දෙමාපියන්ට ඒ අනුව සිය දරුවාට අදාළ මධ්‍යස්ථානවලදී සරම්ප එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...