සජබ e කොළම.

අශෝක ජයතුංග

ජනවාරි 07 වොෂින්ටන් DC LNW:

? සජිත් ගෙන් අනුරපුරේදී විශේෂ ප්‍රකාශ 05 ක්. පාසල් 10,126 දෙස් විදෙස් දානපතීන් හරහා කැපකරු මාපිය ක්‍රමයට සකසන බවට ප්‍රතිඥා.

? සජිත් හා ජලනි ගේ “සක්වල” පාසල් බස්රථ 80 ක් සදහා රු ලක්ෂ 3892 ක් ද “හුස්ම” හරහා රෝහල් 56 කට ලක්ෂ 1719 ක් ද තාක්ෂණික”සුහුරු පංති” කාමර 57 ක් පාසල් වලට දීමට ලක්ෂ 541 ක් මෙතෙක්  වැය කර තිබේ.

 ? සජිත් හා ජලනි ගෙන්  නව තාක්ෂණ සුහුරු පංති කාමර හබරණ මහා විදුහලට, පිළියන්දළ නාකාදන ආදර්ශ විදුහල් වලට.

? ජනතාව අසාමාන්‍ය පීඩනයක ඉන්නවා. රජයේ ආදායම් වැඩිකල හැකි එකම ක්‍රමය වැට් පමණක් නෙවෙයි – සජිත් කියයි.

? මම පොහොට්ටුවේ පොදු අපේක්ෂක බවට යන ප්‍රචාරය පට්ටපල් මඩක්. මට රනිල් එක්කත් කිසිම දේශපාලන සබඳකමත් නෑ – පාඨලී.

? ජීවිතේට පෙට්ටි කඩයක් හෝ රැකියාවක් නොකරපු මීණී මැරීම බස් කෝච්චි රාජ්‍ය දේපළ ගිණි තැබීම පමණක් කරපු ජවිපෙ රට හදන්න ඉල්ලනවා. හොදට හිටීවි – සුජීව සේනසිංහ.

? දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් නීති ගරුක විශ්‍රාමික ආරක්ෂක අංශ නිළධාරීන්ගේ එකමුතු හදනවා – සුජීව සේනසිංහ.

? ශ්‍රීලනිප ශාන් විජයලාල් හා නාත්තන්ඩියේ දයාශ්‍රිත තිසේරා සජබට යයි. නාලක ගොඩහේවා ඇතුළු නිදහස පිරිසක් සජබ කාර්යාලයට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වයි.

? ලෝකෙ පුරා ගිහින් සින්දු කියප කොම්පියුටර් ගෙනැත් දරුවන්ට දීම පුදුම සතුටක් දෙන පින්කමක් – රන්ජන්.

? ගෝඨා ගේ කාර්ය සාධක බලකා 13 කට වැයකල රු මි 87 ගැන ලේඛණ පවා නැතිලු – සජබ හේවාහැට සංවිධායක අර්ල් ගුණසේකර.

? පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොව වාර අවසාන කිරීමේ ආණ්ඩුවේ සූදානමක්. – සජබ කියයි.

? නිදාගෙන නැගිටලා කරන මත් ද්‍රව්‍ය හා පාතාල මර්දන මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් ද ඇත්ත එකක් දැයි තාම පැහැදිලි නෑ – සජබ කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...