මහ මැතිවරණ ඡන්දය ගින්නක් වූ බංග්ලාදේශය, ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (07) දිනයේ බංග්ලාදේශයේ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වන අතර, එහිදී ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (07) දිනයේ මෙම ගිනි තැබීම් සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

සිකුරාදා (05) දිනයේ මගී දුම්රියකට ද ගිනි තබා තිබූ බවද වාර්තා වේ. එහි දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 08 දෙනෙක් තුවාල ලැබූ බවයි සඳහන් වන්නේ.

එරට පොලීසිය සඳහන් කරන්නේ, අදාළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...