“ස්ටාර්ලින්ක්” අන්තර්ජාල පැකේජ සඳහා TRCSL අනුමැතිය

0
268

සටහන – රුවන් නෙළුගොල්ල

චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කට අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

එම පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.