මල්ලි යවපු රොකට් එකෙන් ආදායම් තියෙනවා. නුවර ගිහින් බලන්න – නාමල් රාජපක්ෂ

තම බාල සහෝදරයා වන රෝහිත රාජපක්ෂ සේවය කළ සමාගමක් විසින් ගුවන්ගත කළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු මහනුවර පිහිටි එම සමාගමේ රසායනාගාරයෙන් දැනගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක වැඩට ගියා. අදටත් පුළුවන් නුවරට ගිහිල්ලා මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක බලන්න. එතැන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ඒ ආයතනයෙන් අහන්න පුළුවන්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...