සුරාබදු කොමසාරිස් ජෙනරාල් ධූරය අලුත් වෙයි?

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නැවතත් එම ධූරය සදහා හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා යළි පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මේ වනවිට , හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වන එම්.ජේ. ගුණසිරි මහතා , වයස අවුරුදු 60න් විශ්‍රාම ගැනීමෙන් පසුව ජනාධිපති කාර්යාලයේ ආදායම් ඉපයීමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

මතභේදාත්මක ඖෂධ ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව රනිල්ගෙන් ලැබුණු බවට කෙහෙළිය කියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ආන්දෝලනාත්මක හදිසි ඖෂධ මිලදී...