*
Friday, January 10, 2025
spot_img

Latest Posts

මනූෂ තම සහෝදරයා ගැන පළමුවරට කට අරී!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා කියා සිටියේ, සිය සහෝදරයා සිදු කරන වංචා සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් පැමිණිලි කළ බවයි.

“මුලින්ම නම් කරලා මුලින්ම මාධ්‍යයට කිව්වේ අපි. මාධ්‍යයේ දැම්මා. සමාජ මාධ්‍යයේ තියෙනවා. මිනිසුන්ට අහුවෙන්න එපා. ඒවා නීති විරෝධී වැඩ කියලා කිව්වෙත්, පළවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. එක පවුලේ ඉන්නවා විවිධ අය. ඒ වගේම ඒ වගේ පුද්ගලයෝ කරන වැඩවලට අනිත් අය හිරේ යන්න ඔනේ නැහැනේ. මේ පිළිබඳව ආරංචි වෙනකට අපි අතර තිබුණ සම්බන්ධතා අයින් කරලා පැමිණිලි කරලා නීතිමය කටයුතු සියල්ල කරලා තියෙනවා.” ලෙස කියා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan