ශවේන්ද්‍ර ගැන පැමිණිලි කරන්න වරෙන්තුකාරයෙක් TIDයට !

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව පැමිණිල්ලක් “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ආරංචිමාර්ග සඳහන් කළේ පැමිණිල්ල දැමීමට ගිය සංජය මහවත්තට එරෙහිව වරෙන්තුවක් ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබෙන බවකි.

වරෙන්තුකරුවෙකුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයකට ගොස් වෙනත් පුද්ගලයකුට එරෙහිව පැමිණිලි කර ගෙදර යාමටත් හැකි නම් ඇත්තෙන්ම එය පුදුම රටකි.

සංජය මහවත්ත වැනි අය තමන්ව හඳුන්වා ගන්නේ සිවිල් ක්‍රියාකාරිකයින් වශයෙනි. එහෙත් මොවුන්ට නියම හැඳින්වීම දුන්නේ දිවංගත මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසිනි. ඒ, “සිවල් ක්‍රියාකාරිකයින්” වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...