රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි අයිතිය ලබා ගත යුතු බවද ඔහු පවසයි.

එහිදී ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට සරළ ක්‍රමයකින් හෝ දැඩි ක්‍රමයකින් ක්‍රියා කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිණීමට ඇති භූමියක් නොවන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුද ක්‍රියාමාර්ග ගතහොත් එමගින් නේටෝ සංවිධානයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි. නෙදර්ලන්තයේ භූගෝලීය පිහිටීම සහ ඛනිජ සම්පත්, එය අත්පත් කර ගැනීමට අමෙරිකාව, රුසියාව සහ චීනය අතර තරගකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...