අස්වැසුමෙන් අස්වැසෙන පවුල් ගණන ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට පියවර!

Date:

කොළඹ LNW:පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය බැංකු නියෝජිතයන් සමඟ අස්වැසුම වැඩසටහන තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ දී පැවති සකචජවකදීය.

ඒ අනුව එම යෝජනාව ජානාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අස්වැසුම හරහා මේ වන විටත් පවුල් ලක්ෂ 14ක් ප්‍රතිලාභ ලබමින් පසුවෙයි.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ද මෙය සමීපව අධීක්ෂණය කරමින් උපදෙස් දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...