ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජනවාරි කලාපය

Date:

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංස්කාරක: අනුර හෑගොඩ

Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Web Admin: Tharindu Rajakarauna

එදා දිදිලූ අදත් දිදුලන හෙටත් සුදිලෙන විදුහලයි

වසර එකසිය පනහ සපිරෙන දැයේ නියැදුරු පුදබිමයි

රටට කැප වූ දැයට සිතලූ සිසුන් බිහිකළ නිජබිමයි

නීතියේ දෙවඟන නමින් සිසු දැයට දෙන්නේ සැනසුමයි

– අනුර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...