දුම්වැටි මිලත් වැඩිකරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ.

ඒ, සුරාබදු වැඩිකිරීම හේතුවෙනි.

කාණ්ඩ හතරක් යටතේ මෙම මිල වැඩිකිරීම සිදුකෙරෙන බවයි ලංකා දුම්කොළ සමාගම නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව කැප්ස්ටන් සහ ජෝන් ප්ලේයර් ගෝල්ඩ් යන දුම්වැටි වර්ගවල මිල රුපියල් 05 බැගින් ඉහළ දමා ඇති අතර මිලිමීටර් 83 දිගැති ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් සහ ඩන්හිල් යන වර්ගවල දුම්වැටි මිල රුපියල් 10 බැගින් ඉහළ දමා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...