ගෙවුණු වසරේ විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වෙනසක්!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ (LNW):

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, 2024 වසරේ සමස්ථ විදෙස් ප්‍රේෂණ වල අගය අමෙරිකානු ඩොලර් මිලියන 6575.4ක් බවයි.

එය 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...