අවුරුදු 5කින් කරන්න තියෙන දේ අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී ඇත්තේ වසරකට පහකට බැවින් වසර පහකින් සිදුකරන දෑ වසරකදී බලාපොරොත්තු නොවන්නැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම. තවත් අවුරුදු පහකින් කරන්න තියෙන දේ පළවෙනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ. තව අවුරුදු හතරකින් කරන්න තියෙන දේ දෙවැනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා කරනවා, ඒ දුන්නු පොරොන්දු ඉටු කරනවා. අපිට බලය දීලා තියෙන්නෙ ජනතාව අවුරුදු පහකට. තාම අවුරුද්දයි ගතවුණේ. අවුරුදු පහක් ඇතුළත ඒ අත්‍යාවශ්‍ය දේවල් ඔක්කොම කරනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා පෙරේදා (09) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...