ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම තාප තරංගයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ලැව් ගින්න ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග පැතිර යමින් පවතින අතර ගොඩනැගිලි 300 කට වැඩි ප්‍රමාණයක් හා නිවාස 80 ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ලැව් ගින්න හේතුවෙන් වික්ටෝරියා හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර දහස් ගණනක් ගිනි නිවන භටයින් දහස් ගණනක් සහ ගුවන් යානා 70 කට වැඩි ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් පැවසුවේ ප්‍රාන්තය පුරා ක්‍රියාකාරී ලැව්ගිනි 30 ක් දැවෙමින් පවතින බවත්, ඉන් දහයක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...