CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන මියගොස් ඇතැයි පොලිසිය කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තමන් භාරයේ රඳවාගෙන සිටි කාන්තාවක් ජනේලයකින් පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ කාන්තාව අද (11) අළුයම 04.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පස්වෙනි මහලේ ජනේලයකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය කාන්තාව 46 හැවිරිදි අයෙකු වන අතර ඇයව අත් අඩංගුවට ගෙන තිබුණේ රුපියල් මිලියන 60ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...