චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු කරන Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක එහි මෙහෙයුම් සාර්ථකව නිම කර ඊයේ(29) චීනයේ ෂැංහයි නගරයට ආපසු පැමිණ තිබෙනවා.

Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක එක්ව සිදු කළ මෙම මාස තුනක ගවේෂණය, විවිධ වැදගත් ප්‍රතිඵල අත්පත් කරගැනීම විශේෂත්වයක්. එම මෙහෙයුම අතරතුර, Chukchi මුහුද, කැනඩා ද්‍රෝණිය සහ මධ්‍යම ආක්ටික් සාගරය යන ප්‍රදේශවල සාගර පරිසර ගවේෂණය පුළුල් වශයෙන් සිදු කෙරුණා.

එමෙන්ම හිම මායිම් ප්‍රදේශයේ බහුවිධ නිරීක්ෂණ මෙන්ම වායු-අයිස්-සාගර යන ඒකාබද්ධ සම්බන්ධීකරණ ගවේෂණ ක්ෂේත්‍රවල ද ප්‍රධාන ජයග්‍රහණ රැසක් මෙහිදී අත්පත් කරගෙන තිබෙනවා. මෙවර ගවේෂණය මගින් ජගත් ප්‍රජාවට, ආක්ටික් සාගරයේ ජෛව පද්ධතිය ආශ්‍රිතව නව දැනුම් සම්භාරයක් ලබා ගත හැකි වීම විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...