අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරනවා – IMF

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වන වැඩසටහනෙහි පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ධනාත්මක ආරම්භයක් සහිතව රටේ ජනතාවට සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අගය කළ බවයි.

එමෙන්ම ආසියාව තුළ පුරෝගාමීයෙකු බවට පත්වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමකදී එහි අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලංකාව වෙත සිය ප්‍රශංසාව පළ කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...