*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): වහාම ක්‍රියාත්මක වන පරිදි , බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

ප්‍රේමරත්න මහතා මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්ව සිටි සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ගණේමුල්ල සංජීව ඇතුළු සංවිධාන අපරාධකරුවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරියෙක් ලෙසද රොහාන් ප්‍රේමරත්න මහතා කටයුතු කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan