උපන් දිනය දා සජිත්ගෙන් චාවකච්චේරි පාසල් දරු දැරියන් 500 දෙනෙකුට සපත්තු (PHOTOS)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය උපන් දිනය නිමිතිකොට ගෙන ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හි දී පාසැල් දරුවන් 500ක් උදෙසා සපත්තු පරිත්‍යාග කරනු ලැබීය.

මෙරට අනාගතයේ පදනම වන්නේ අධ්‍යාපනය බවත් ශක්තිමත්, සංවර්ධිත දේශයක් ගොඩ නැංවීම වෙනුවෙන් සිය ප්‍රමුඛතම ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යාපනය උදෙසා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...