බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනෙන් පිටව යයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): අද(13) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 505 දරන ගුවන් යානයෙන්, බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියා ය.

ජනවාරි 10 වැනිදා දිවයිනට පැමිණි ඈන් කුමරිය සිය සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවූ අතර, ඈන් කුමරිය මෙරට සංචාරයේ නිරතවුණේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනයකට අනුවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...