තායිවාන ජනාධිපතිවරණය අද!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (13) දින තායිවාන ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, ඒ සඳහා එරට පාලක පක්ෂය වන ඩී.ඩී.පී පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපති විලියම් ලායි චින්ග්තේ ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.

පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතයි.

මිලියන 19යි දශම 5ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වන අතර, චීනය සමඟ තායිවානයේ අනාගතය තීරණය කරන මැතිවරණයක් ලෙස මෙය විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...