රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක් එක්ක කතාබහක ඉන්න ගමන් විපක්ෂ නායකවරයා ගැන මොකක්හරි කතාවක් ඇදිලා. ඒ වෙලාවෙ රනිල් එකපාරටම කිව්වා ලු “ආ … විපක්ෂ නායකට මම දැන් ටික්කට කලිනුත් කතා කළානෙ” කියලා.

එතකොට හිතවතා ඇහුවාලු “ඒ කියන්නෙ සර් සජිත් එක්ක දැන් කතා කළාද ?” කියලා.

රනිල් ඇඟට පතට නොදැනී කිව්වා ලු “සජිත් ? මම කතා කළේ විමල්ට. දැන් විපක්ෂ නායක විමල් නෙ. හරිනිව එළෙව්වෙ එයානෙ” කියලා.

රනිල් ඇත්තටම අද හවස විමල්ට කෝල් එකක් අරන්. “දැන් මහපාරේ විපක්ෂ නායක ඔයානෙ. හරිනිව දමනය කරපු මන්තරේ මොකක්ද ?” කියලා ඇහුවා ලු. දෙන්නා බොහොම සුහද කතාබහක නියැළිලා. හරිනිගේ ප්‍රශ්නගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අකුළන්න විමල් කරපු සටන ගැන රනිල් සෑහෙන ප්‍රශංසා කළා කියලායි ආරංචි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...