විභාග කොමසාරිස් වෙතින් මැතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

එළඹෙන 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාගය කාල සීමාව තුළ විදුලිය විසන්ධි කිරීම නොකරන ලෙස විදුලි සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ අනුව විදුලිය විසන්ධි කිරීමකින් තොරව කටයුතු කිරීමට එකඟතාව පළකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට ආදාළ නාමයෝජනා භාර දීම වැනි කටයුතුවලදී මෙම විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් නොවන පරිදි එම කටයුතු සංවිධානය කර ගන්න ලෙස මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු කණ්ඩායම් වෙතින් විශේෂ ඉල්ලීමක් සිදුකරන බවද ජයසුන්දර මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...